🚚 Delivery FREE — මුල් orders 200ට විතරයි! ඉක්මන් කරන්න ⚡🍃 ශ්‍රී ලංකාවේ ආදරයෙන් හැදූ 100% Natural නිපැයුමක්🔒 Secure checkout & Cash on Delivery (COD) තියෙනවා✨ දවස් 7න් වෙනස දකින Saraku Care🚚 Delivery FREE — මුල් orders 200ට විතරයි! ඉක්මන් කරන්න ⚡🍃 ශ්‍රී ලංකාවේ ආදරයෙන් හැදූ 100% Natural නිපැයුමක්🔒 Secure checkout & Cash on Delivery (COD) තියෙනවා✨ දවස් 7න් වෙනස දකින Saraku Care
Saraku
Saraku Pure Coconut Aloe Vera  Lemon Soap

Aloe Vera Coconut Oil

Saraku Pure Coconut Aloe Vera Lemon Soap

4.7 (0)
Rs 1,697Rs 2,200(Rs 503 ක් ඉතුරුයි!)

🎁 Buy 2 Get 1 Free · Delivery FREE!

Sensitive Skin තියන ඔයාලට වඩාත්ම සුදුසු Pimples, Dark spots සහ Oil ගතිය ඉක්මනින්ම අඩු කරන 100% ස්වභාවික සත්කාරය. Aloe Vera, Lemon සහ Pure Coconut Oil වල බලයෙන් දවස් 7න් පැහැපත් සමක් ලබාගන්න.

1
🚚
ලංකාවේ ඕනෑම තැනකට Delivery
💵
බඩු ලැබුණු පසු මුදල් ගෙවන්න (COD)
🔒
100% Safe Checkout

ඇයි Saraku?

✅ Sensitive Skinඑකට තමා වඩාත්ම සුදුසු
✅ දවස් 7න් කළු පැල්ලම් සහ කුරුලෑ අඩු කරයි
✅ මුහුණේ තෙල් ගතිය පාලනය කරයි
✅ සම වියළීමෙන් තොරව ගැඹුරින් පිරිසිදු කරයි
✅ කිසිම රසායනික ද්‍රව්‍යයක් නොමැත

ඇතුළේ තියෙන්නේ මොනවද?

0 pure ingredients විතරයි — chemical නෑ.

දවසින් දවස වෙන වෙනස

1

Days 1–3

Skin එක tightness නැතුව cleanse. Chemical irritation නවතිනවා.

2

Days 4–7

Dark spots light වෙන්න පටන් ගන්නවා. Natural glow එකක්.

3

Week 2+

Texture smooth, dark spots තවත් fade, skin barrier restore.

Customers ලා කියන දේ

4.7 / 5

කොහොමද use කරන්නේ?

  1. 1මූණ / body එක වතුරෙන් තෙත් කරගන්න.
  2. 2Soap එක gently circular motions වලින් අතගාන්න — හයියෙන් scrub කරන්න එපා.
  3. 3තත්පර 20–30ක් තියලා හොඳට rinse කරන්න.
  4. 4දවසට 2 පාරක් (උදේ + රෑ) use කරන්න. Pat dry — rub කරන්න එපා.

Ingredients (full)

Pure Coconut Oil, Aloe Vera, Lemon. (No SLS, no parabens, no artificial colours.)

🤎

Natural care, honestly made

Chemical එකක්වත් නෑ. Small batches වලින්, Sri Lanka එකේ handmade. විශ්වාසෙන් try කරලා බලන්න — ඔයාගේ skin එකට වෙන වෙනස ඔයාම දකින්න.

නිතර අහන ප්‍රශ්න

Results කවදාද පේන්නේ?+

බොහෝ දෙනෙක් දවස් 7න් visible වෙනසක් දකිනවා. Deep pigmentation වලට 3–4 weeks consistent use ඕන.

Bar එකක් කොච්චර කල් යනවද?+

Chemical නැති නිසා ඉක්මනට දිය වෙන්න බලනවා. වියළි ස්ථානයක තැබුවොත් මාස 1½කට වඩා පාවිච්චි කරන්න පුළුවන් (40–60 uses).

මොන skin type වලටද?+

හැම skin type එකටම gentle — oily, dry, combination, sensitive.

Delivery සහ payment?+

Islandwide delivery. PayHere online payment හෝ Cash on Delivery.

මෙයත් බලන්න

Saraku Pure Coconut Oil Coffee Lemon Soap

Coffee · Lemon · Coconut Oil

Saraku Pure Coconut Oil Coffee Lemon Soap

Rs 1,697

Rs 1,697

Rs 2,200