🚚 Delivery FREE — මුල් orders 200ට විතරයි! ඉක්මන් කරන්න ⚡🍃 ශ්‍රී ලංකාවේ ආදරයෙන් හැදූ 100% Natural නිපැයුමක්🔒 Secure checkout & Cash on Delivery (COD) තියෙනවා✨ දවස් 7න් වෙනස දකින Saraku Care🚚 Delivery FREE — මුල් orders 200ට විතරයි! ඉක්මන් කරන්න ⚡🍃 ශ්‍රී ලංකාවේ ආදරයෙන් හැදූ 100% Natural නිපැයුමක්🔒 Secure checkout & Cash on Delivery (COD) තියෙනවා✨ දවස් 7න් වෙනස දකින Saraku Care
Saraku
Saraku Carrot Soap
Saraku Carrot Soap 1
Saraku Carrot Soap 2
Saraku Carrot Soap 3

Carrot Powder · Coconut Oil

Saraku Carrot Soap

4.8 (326)
Rs 1,697Rs 2,200(Rs 503 ක් ඉතුරුයි!)

140g bar · 68% TFM

🎁 Buy 2 Get 1 Free · Delivery FREE!

අඳුරු වුණු, වියළි සමට (Dull & Dry skin) ගැළපෙන හොඳම විසඳුම. Carrot Powder සහ Pure Coconut Oil මගින් සමට අවශ්‍ය පෝෂණය දීලා, ස්වභාවික පැහැපත් බවක් (Glow) ඉක්මනින්ම ලබා දෙනවා.

1
140g bar · 68% TFM
🚚
ලංකාවේ ඕනෑම තැනකට Delivery
💵
බඩු ලැබුණු පසු මුදල් ගෙවන්න (COD)
🔒
100% Safe Checkout

ඇයි Saraku?

✅ අඳුරු සම (Dull skin) පැහැපත් කරයි
✅ සමට ස්වභාවික Glow එකක් ලබා දෙයි
✅ වියළි සමට (Dry skin) ගැඹුරු තෙතමනයක්
✅ Underarm / අඳුරු ප්‍රදේශ වලට ඉතා සුදුසුයි

ඇතුළේ තියෙන්නේ මොනවද?

2 pure ingredients විතරයි — chemical නෑ.

🥕

Carrot Powder

Beta-Carotene වලින් skin tone even වෙලා natural brightness එකක් එනවා.

🥥

Coconut Oil

Deep nourishment + hydration. Skin barrier එක repair කරලා soft කරනවා.

දවසින් දවස වෙන වෙනස

1

Days 1–3

Skin එක tightness නැතුව cleanse. Chemical irritation නවතිනවා.

2

Days 4–7

Dark spots light වෙන්න පටන් ගන්නවා. Natural glow එකක්.

3

Week 2+

Texture smooth, dark spots තවත් fade, skin barrier restore.

Customers ලා කියන දේ

4.8 / 5
Dull skin එකට brightness ආවා. Underarm එකටත් gentle, harsh නෑ.
Sanduni K.Verified
Dry skin එකට perfect. Soft වගේම fresh feeling එකක්.
Hiruni S.Verified
Carrot smell එක mild, natural. පවුලේ හැමෝම use කරනවා දැන්.
Tharindu W.Repeat buyer

කොහොමද use කරන්නේ?

  1. 1Skin එක වතුරෙන් තෙත් කරගන්න.
  2. 2Soap එක gently circular motions වලින් අතගාන්න.
  3. 3තත්පර 20–30ක් තියලා rinse කරන්න.
  4. 4දවසට 1–2 පාරක් use කරන්න.

Ingredients (full)

Carrot Powder, Pure Coconut Oil. Reg: 22620018. Made in Sri Lanka.

🤎

Natural care, honestly made

Chemical එකක්වත් නෑ. Small batches වලින්, Sri Lanka එකේ handmade. විශ්වාසෙන් try කරලා බලන්න — ඔයාගේ skin එකට වෙන වෙනස ඔයාම දකින්න.

නිතර අහන ප්‍රශ්න

Results කවදාද පේන්නේ?+

බොහෝ දෙනෙක් දවස් 7න් visible වෙනසක් දකිනවා. Deep pigmentation වලට 3–4 weeks consistent use ඕන.

Bar එකක් කොච්චර කල් යනවද?+

Chemical නැති නිසා ඉක්මනට දිය වෙන්න බලනවා. වියළි ස්ථානයක තැබුවොත් මාස 1½කට වඩා පාවිච්චි කරන්න පුළුවන් (40–60 uses).

මොන skin type වලටද?+

හැම skin type එකටම gentle — oily, dry, combination, sensitive.

Delivery සහ payment?+

Islandwide delivery. PayHere online payment හෝ Cash on Delivery.

මෙයත් බලන්න

Saraku Pure Coconut Oil Coffee Lemon Soap

Coffee · Lemon · Coconut Oil

Saraku Pure Coconut Oil Coffee Lemon Soap

Rs 1,697

Rs 1,697

Rs 2,200